Filter with categories
Engineering and Construction, Hardware, Machinery and Equipment, Services( Financial /Insurance/Janitorial, Security Service etc.,), ප්‍රසම්පාදන දැන්වීමයි අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සබරගමුව පළාත් සභාව සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා කේකෘතිත කටයුතු අමාත්‍යාංගයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් පළාත් නිශ්චිත කාර්ය සංවර්ධන පුදාන වැඩසටහන යටතේ (PSDG) කර්මාන්ත 28 ක්, පාසල් ගොඩනැගිලි නඩත්තු වැඩසටහන (RECURRENT) යටතේ කර්මාන්ත 06 ක් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය (පළාත් පාසල්) යටතේ කර්මාන්ත 01 ක් ඉටුකිරීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.
  • Publish Date - Login to view
  • News Paper - Login to view
  • Closing on - 1 Day/s
View Add to favorite