Filter with categories
Engineering and Construction, Hardware, Machinery and Equipment, Services( Financial /Insurance/Janitorial, Security Service etc.,), ඩඩ්ලි සේනානායක උද්‍යානය සංවර්ධනය කිරීම සඳහා අභිලාෂ කැඳවීම අනුරාධපුර මහා නගර සභාව අනුරාධපුර නගරයේ උතුරු ප්‍රවේශ මංසන්ධියේ නගර මධ්‍යයේ පැරණි බස්නැවතුම්පළ, ප්‍රධාන දුම්රිය ස්ථානයට නුදුරින් මෙන්ම, පූජා නගරය ආසන්නයේ දේශීය, දේශීය සංචාරකයින්, බැතිමතුන් හා නගරවාසීන් බහු බව සැරීකරන ජනාකීර්ණ ප්‍රදේශයක, රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතන හා සුපිරි වෙළඳසැල්, පෞද්ගලික ආරෝග්‍යශාලා ස්ථාපිතඉහළ වාණිජ වටිනාකමකින් යුත්, නගරයේ ප්‍රධානතම මාර්ගය වන මෛත්‍රීපාල කේනානායක මාවනට මුහුණලා පිහිටා ඇති, නුවර වැව වාන් ජලය ගලා යන ඇළ මාර්ගය සහිතප්‍රමාණයෙන් අක්කර 06 ප5. 31.96ක් වූ පහන මායිම් තුළ පිහිටා ඇති ඩඩ්ලි සේනානායක උද්‍යානය පහත සඳහන් අයිතම ඇතුළත්ව සංවර්ධනය කර පවත්වාගෙනයාම සඳහා වන ව්‍යාපෘතිය සඳහා අභිලාෂ කැඳවනු ලැබේ.
  • Publish Date - Login to view
  • News Paper - Login to view
  • Tender Expired