Filter with categories
Engineering and Construction, Hardware, Machinery and Equipment, Services( Financial /Insurance/Janitorial, Security Service etc.,), ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාතනංශය මාර්ග සංවර්ධන අධිකාරිය යෝජනා සඳහා කැඳවීමයි (REQUEST FOR PROPOSALS) ව්‍යාපෘතිය: දිවා සුළි කුණාටුව (2025 නොවැම්බර්) යථා තත්ත්වයට පත් කිරීමේ/ප්‍රතිසංස්කරණ වැඩ ඇතුළුව විවිධ වාර්ෂික සැලසුම්ගත වැඩසටහන් RFP ໐໙: MOTHUD/RFP/FA/2026/01 RFP ໐໙໙: MOTHUD/RFP/FA/2026/02 දන්වා සුළි කුණාටුව යථා තත්ත්වයට පත් කිරීමේ/ප්‍රතිසංස්කරණ වැඩ සටහන සහ අමාත්‍යාංශයේ පහත සඳහන් වාර්ෂික සැලසුම්ගත වැඩ සඳහා රාමුගත ගිවිසුමක් යටතේ සැලසුම් සහ ඉදිකිරීම් අධිකීෂණ සේවා ප්‍රසම්පාදනය 1. මාර්ග යටිතල පහසුකම් වැඩ 2. දුම්රිය යටිතල පහසුකම් වැඩ (අනාගත සේවා ඇණවුම් සඳහා රාමුගත ගාස්තු සහ උපදේශන ගිවිසුම)
  • Publish Date - Login to view
  • News Paper - Login to view
  • Tender Expired